Request & Submit Songs / Comments

ගීත ඉල්ලීම් / නව ගීත ඉදිරිපත් කිරීම / අදහස් 


මෙම බ්ලොග් පිටුව සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ඔබේ අදහස් ඉතා වටිනා බැවින් ඔබගේ අදහස් , යෝජනා , චෝදනා සියල්ල පහත විද්‍යුත් තැපෑලට යොමු කරන්න.

ඔබ සතුව ඇති මෙවැනි ගීත ප්‍රස්ථාර මිතුරන් හා බෙදා ගැනීමට කැමතිද?
ස්වර ප්‍රස්ථාරයේ පැහැදිලි ඡායාරූපයක් ( format = .jpg , dimension = 1500 x 3500 ට වැඩි ) පහත විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරන්න. ඔබගේ නම ද එවීමට අමතක කරන්න එපා...
( කරුණාකර e-mail එකේ subject එකට ගීතයේ නම යොදා එවන්න.)

ඔබට අවශ්‍ය කරන ගීත ප්‍රස්ථාරය මෙම බ්ලොග් පිටුවෙන් සොයා ගැනීමට නොහැකි වූවා නම් එම ගීතයේ නම , ගායකයාගේ නම සඳහන් කර විද්‍යුත් තැපැල් පතක් එවන්න. එවිට එම ගීත ප්‍රස්තාරය හැකි ඉක්මනින් ඔබ වෙත ලබා දීමට අප කටයුතු කරනු ඇත.

ස්තුතියි...


sviduranga1223@gmail.com

Click this to e-mail Us

Comments

Post a Comment